පසුගිය සතියේ BuzzRadio Magazine තුළින් අසන්නන් වෙත පැමිණියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු හා  ඡායාරූපකරණය පිළිබඳ දක්ෂ ගුරුවරයෙක්ද වන ඉන්ද්‍රනාථ තේනුවර මහතායි. එම සාකච්ඡාව ඇසීම සඳහා, වාර්තාගත අසන්නන් ගණනක් බස් රේඩියෝව හා එක් වෙල තිබුනා.

සාමාන්‍යයෙන් රාත්‍රියේ ඡායාරූප ගන්නව කියන්නෙ, අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නව කියන එකටයි. ආලෝකය අඩු නිසා, කැමරාවෙ විවරය (aperture) වැඩි වෙලාවක් විවරව පැවතිය යුතුයි. ඒ එක්කම වඩා දිගු නිරාවරණයක් (longer exposure) හා අඩු shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් පුළුවන් කාච භාවිතා කරන්න. ඔයාටContinue Reading

මම මේක ගැනත් මීට ඉස්සර, පොඩ්ඩක් කියල තියෙනව. ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව. ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවිකContinue Reading

මොකද්ද මේ අන්ඩර දෙමළෙ කියල බලනවද? තේරෙන බාසාවෙන් කියන්නම්කො. සරළව කිව්වොත් Avoid mergers. ටිකක් අසීලාචාර, හාස්‍යජනක ඡායාරූපයක් නෙමෙයි නම් ගන්නෙ, පොඩ්ඩක් වටපිටාවෙ තියෙන කණු, ගස්, අතු, හෝ වෙනත් වස්තූන් ගැන සැළකිලිමත් වෙන්න. ඒවායින් ඡායාරූපයට ලක් වෙන පුද්ගලයා, සත්වයා හෝ වස්තුව යන්තම්වත් වැහෙන්න දෙන්න එපා. අන්න ඒවට තමා ඡායාරූපශිල්පීන් mergers කියලContinue Reading

මම මේක ගැනත් මීට ඉස්සෙල්ල ටිකක් කියල තියෙනව. Rule of Third කියන්නෙ ඡායාරූපයේ රාමුව කොටස් වලට වෙන් කරගන්නා ආකාරයක්. මෙහිදී රාමුව සමාන කොටස් 9කට වෙන් කරනව, පහත ඡායාරූපය වෙන් කරල තියෙනව වගේ.  ඔබ ඡායාරූපය ගන්නකොට ඔබට විශේෂයෙන්ම පෙන්නන්න ඕනෙ දේවල්, නාභිගත කරන වස්තු, මෙම රේඛා වල ඡේදන ලක්ෂ වල ස්ථානගතContinue Reading

ඡායාරූපය තුළ ගොඩාක් වස්තූන් තියෙනව නම් අපේ ඇහැට හිතාගන්න අමාරුයි කොහෙට නාභිගත කළ යුතුද, මොකක් බැලිය යුතුද කියල. ඡායාරූපයක් තුළ කොතන බැලිය යුතුද කියන එක පෙන්නන එක තමයි ප්‍රධාන වශයෙන් නාභිය ලක්ෂයෙන් කරන්නෙ. ඡායාරූපයක් ගන්නකොට (compose කරනකොට) කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි ඡායාරූපයක් තුළ නාභිය ලක්ෂයක් තෝරා ලබා දෙන එක.Continue Reading

මම මීට පෙර ලිපි කිහිපයකදී ඔයාලට කියල දුන්න කලාත්මක, ඉස්තරම් ඡායාරූපයක් ගන්න හැටි, හැබැයි බොහොම කෙටියෙන්. මෙතන ඉදල ටිකක් විස්තරාත්මකව ඒ ගැන කියන්න හිතුව.  කලාත්මක ඡායාරූපයක් ගන්න, හොඳ කැමරාවක්, හොඳ පරිසරයක්, ඒ සම්බන්ධව පොඩි තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යයි.  ඊට අමතරව තව දේවල් තිබෙනව.  වස්තූන් අවශ්‍ය පරිදි සංකලනය කරගැනීමට ඇති හැකියාවContinue Reading

ඔයාගෙ කැමරාව RAW mode එකට සහය දක්වනවනම් ඒක පාවිච්චි කරන්න පසුබාන්න එපා. හැබැයි RAW images ගන්න පුළුවන් manual mode එකේදි විතරයි.  ඡායාරූප අරගෙන එම ෆයිල් ටික පරිගණකයට දාගන්න. ඒව, ඔයා පාවිච්චි කරන Photo Editing Software එක හරහා ඕපන් කරගන්න. අවශ්‍ය පරිදි කපල කොටල, පාට හදල, කරන්න ඕනෙ දේවල් කරල (WhiteContinue Reading

ඡායාරූපයක ගැඹුර නැත්තම් Depth Of Field කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ල ලිපියක මම කියල ඇති. (ඒක මෙතනින් කියවන්න)  ඉතින් ගැඹුර වැඩි නම් (larger DOF) ලඟ වගේම ඈත වස්තුත් නාභිගත වෙනව, ගැඹුර අඩු නම් (shallow DOF) එක වස්තුවක් නැත්තම් එක තලයක් විතරයි නාභිගත වෙන්නෙ. කොහොමද ගැඹුර අඩු ඡායාරූපයක් ගන්නෙ?මෙහිදී පසුබිම ඇති වස්තූන් බොඳContinue Reading