අපිට කැමරාවක් අරන් හතරවටේ ෆොටෝ ගන්න පුලුවන්, ඒත් ඒවයින් කීයෙන් කීයද කලාත්මක ඒව වෙන්නෙ. චිත්‍ර ශිල්පියෙක් ඡායාරූපයක් ගන්න ගියොත් නම් ඔහු ටිකක් ඒ ගැන හිතයි, ඒත් වෙනත් සාමාන්‍ය කෙනෙක් ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.     මම පොඩ්ඩක් ඒ ගැන කියන්නම්, හැබැයි මේව නීති නෙමෙයි රීති, ඕනෙ කෙනෙකුට කඩන්න පුලුවන්.Continue Reading

පසුගිය ලිපිය හා සම්බන්ධයි. මේ එම ලිපියේ දෙවන කොටසයි. පහත් මට්ටම් වල සිට ඡායාරූප ගැනීමේ ක්‍රම ඡායාරූපයක් ගන්නකොට හැමවෙලේම හිටගෙන ගන්න බෑනෙ. බිමට පහත් වෙලා ඡායාරූපය ගන්න වෙන අවස්ථා බොහොමයි. කොහොමද එතකොට කැමරාව අල්ල ගන්නෙ. බලන්න මේ රූපය දිහා. කැමරාව අල්ල ගන්න ආකාරය පෙර පරිදිමයි, මේ ඉන්න විදිහට අත් දෙකContinue Reading

සමහරු හිතන්න පුලුවන් මේක කිසිම ප්‍රයෝජනයක් නෑ කියල, ඒ උනාට මේකත් හුඟක් වැදගත් දෙයක්. ඔබට පුළුවන්ද කැමරාව ස්ථායීව දිගු වේලාවක් එකම ආකාරයට අල්ලාගෙන ඉන්න? ඔබ භාවිතා කරන්නෙ විශාල කාච පද්ධතියක් සහිත DSLR එකක් නම්? හරියට කැමරාව අල්ලගන්න බැරුව ඔබ ගත්තු ඡායාරූප කීයක් බොඳ වෙලා තියෙනවද? අන්න ඒ හින්දයි, ඔබ කැමරාවක්Continue Reading

කැමරාවේ ඇති විවිධ modes ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ නෑ. කැමරාවේ ස්වංක්‍රීය හා ස්වංක්‍රීය නොවන modes කිහිපයක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියල. බලන්නකෝ, කැමරාවෙ මෙන්න මේ වගේ භ්‍රමණය කළ හැකි ආකාරයේ knob එකක් තිබෙනව, එහි තිබෙනව යම් යම් modesContinue Reading

සරලව කිව්වොත්, “චලනය වන හෝ නිශ්චල දෙයක සේයාරුවක් ලබා ගැනීමේ කලාව” තමයි ඡායාරූපකරණය කියල හඳුන්වන්නෙ. මේ සඳහා භාවිතා කරන උපකරණය තමයි, “කැමරාව”.     කැමරාවේ ඇතුළත ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම නම් ඡායාරූපයක් ගැනීම සඳහා වැදගත් නොවන නිසා ඒ ගැන කතා කලයුතුයි කියල මම හිතන්නෙ නෑ. ඒත් කෙටියෙන් කියන්නම්. කැමරාව යම්Continue Reading