සාමාන්‍යයෙන් රාත්‍රියේ ඡායාරූප ගන්නව කියන්නෙ, අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නව කියන එකටයි. ආලෝකය අඩු නිසා, කැමරාවෙ විවරය (aperture) වැඩි වෙලාවක් විවරව පැවතිය යුතුයි. ඒ එක්කම වඩා දිගු නිරාවරණයක් (longer exposure) හා අඩු shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් පුළුවන් කාච භාවිතා කරන්න. ඔයාටContinue Reading

මම මේක ගැනත් මීට ඉස්සර, පොඩ්ඩක් කියල තියෙනව. ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව. ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවිකContinue Reading

මොකද්ද මේ අන්ඩර දෙමළෙ කියල බලනවද? තේරෙන බාසාවෙන් කියන්නම්කො. සරළව කිව්වොත් Avoid mergers. ටිකක් අසීලාචාර, හාස්‍යජනක ඡායාරූපයක් නෙමෙයි නම් ගන්නෙ, පොඩ්ඩක් වටපිටාවෙ තියෙන කණු, ගස්, අතු, හෝ වෙනත් වස්තූන් ගැන සැළකිලිමත් වෙන්න. ඒවායින් ඡායාරූපයට ලක් වෙන පුද්ගලයා, සත්වයා හෝ වස්තුව යන්තම්වත් වැහෙන්න දෙන්න එපා. අන්න ඒවට තමා ඡායාරූපශිල්පීන් mergers කියලContinue Reading

මම මේක ගැනත් මීට ඉස්සෙල්ල ටිකක් කියල තියෙනව. Rule of Third කියන්නෙ ඡායාරූපයේ රාමුව කොටස් වලට වෙන් කරගන්නා ආකාරයක්. මෙහිදී රාමුව සමාන කොටස් 9කට වෙන් කරනව, පහත ඡායාරූපය වෙන් කරල තියෙනව වගේ.  ඔබ ඡායාරූපය ගන්නකොට ඔබට විශේෂයෙන්ම පෙන්නන්න ඕනෙ දේවල්, නාභිගත කරන වස්තු, මෙම රේඛා වල ඡේදන ලක්ෂ වල ස්ථානගතContinue Reading

ඡායාරූපය තුළ ගොඩාක් වස්තූන් තියෙනව නම් අපේ ඇහැට හිතාගන්න අමාරුයි කොහෙට නාභිගත කළ යුතුද, මොකක් බැලිය යුතුද කියල. ඡායාරූපයක් තුළ කොතන බැලිය යුතුද කියන එක පෙන්නන එක තමයි ප්‍රධාන වශයෙන් නාභිය ලක්ෂයෙන් කරන්නෙ. ඡායාරූපයක් ගන්නකොට (compose කරනකොට) කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි ඡායාරූපයක් තුළ නාභිය ලක්ෂයක් තෝරා ලබා දෙන එක.Continue Reading

මම මීට පෙර ලිපි කිහිපයකදී ඔයාලට කියල දුන්න කලාත්මක, ඉස්තරම් ඡායාරූපයක් ගන්න හැටි, හැබැයි බොහොම කෙටියෙන්. මෙතන ඉදල ටිකක් විස්තරාත්මකව ඒ ගැන කියන්න හිතුව.  කලාත්මක ඡායාරූපයක් ගන්න, හොඳ කැමරාවක්, හොඳ පරිසරයක්, ඒ සම්බන්ධව පොඩි තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යයි.  ඊට අමතරව තව දේවල් තිබෙනව.  වස්තූන් අවශ්‍ය පරිදි සංකලනය කරගැනීමට ඇති හැකියාවContinue Reading

ඡායාරූපයක ගැඹුර නැත්තම් Depth Of Field කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ල ලිපියක මම කියල ඇති. (ඒක මෙතනින් කියවන්න)  ඉතින් ගැඹුර වැඩි නම් (larger DOF) ලඟ වගේම ඈත වස්තුත් නාභිගත වෙනව, ගැඹුර අඩු නම් (shallow DOF) එක වස්තුවක් නැත්තම් එක තලයක් විතරයි නාභිගත වෙන්නෙ. කොහොමද ගැඹුර අඩු ඡායාරූපයක් ගන්නෙ?මෙහිදී පසුබිම ඇති වස්තූන් බොඳContinue Reading

Exposure bracketing වලදි කරන්නෙ අපි කියන නිරාවරණ අගයක ඉඳන් ඊට වඩා නිරාවරණය වැඩි (over exposed) හා අඩු කර (under exposed), එම අවස්ථාවේ තවත් ඡායාරූප කිහිපයක් ගැනීමයි. ඔබේ කැමරාවෙ වර්ගය අනුව එසේ ලබා ගන්නා ඡායාරූප ගණන වෙනස් වෙන්න පුළුවන්, එය 3ක් හෝ 5ක් වෙන්න පුළුවන්. පළමු ඡායාරූපය සම්මත නිරාවරණ තත්වය යටතේ ලබාගෙන,Continue Reading

මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව Aperture එක ඔබට කැමති ලෙස සකස ගන්න, shutter speed, focus, white balance, ISO කියන දේවල් කැමරාව මගින් ගැළපෙන ලෙස සකසා ගන්නව. Aperture එක වෙනස් කිරීමෙන් වෙන්නෙ ඔබට අවශ්‍ය ලෙස Depth Of Field සකසා ගත හැකි වීමයි. එහි ඉලක්කම (Aperture value) වැඩි වෙන්න වැඩි වෙන්න, විවරයේ ප්‍රමාණයContinue Reading

මැක්‍රො මෝඩ් එක තියෙන්නෙ ඉතා කුඩා දේවල් සමීපව ඡායාරූප ගත කරන්න. (අන්වීක්ෂකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි හොඳේ 😀 ) මෙහිදී ඔබට පුළුවන් මලක්, කෘමියෙක් වගේ දේවල් ඉතා සමීප ලෙස ඡායාරූප ගත කරන්න. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක නම් එහි සීමාවක් තිබෙනව, මොකද පාවිච්චි කරන්නෙ තිබෙන කාච පද්ධතියම නිසා, DSLR එකක් පාවිච්චි කරනවාContinue Reading